බදුල්ල ඇල්ල වැල්ලවාය මාර්ගය යළි තාවකාලිකව වසා දමා තිබෙනවා.

බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ එකකය පැවසුවේ අද රාත්‍රි 08 සිට හෙට උදෑසන 06 දක්වා මෙම මාර්ගය වසා දැමෙන බවයි.

නායයාමේ අවධානමක් ඊට හේතු වී තිබෙනවා.

ඊයේ දිනයේදී එම මාර්ගය තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබුණා.

WhatsApp Group

Skip to content