උතුරු අප්‍රිකානු රටක් වන ඇල්ජීරියාවේ හටගෙන ඇති ලැව්ගිනි හේතුවෙන් පුද්ගලයන් 34දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

මෙම ලැව්ගිණි හේතුවෙන් දහස් සංඛ්‍යාත පුද්ගලයන් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කිරීමට කටයුතු කර ඇති බවයි එම මාධ්‍ය වාර්තා වල සඳහන් කර ඇත්තේ.

ඇල්ජීරියාවේ පළාත් 16ක ස්ථාන 97දී ලැව්ගිනි හටගෙන ඇති අතර, ගිනි නිවීම සදහා ගිනි නිවන භටයන් 8,000ක් යොදවා තිබෙනවා.

 

WhatsApp Group

Skip to content