මෙරට රත්තරන් වෙළඳපොළ තුළ අද (04) රන් මිල ඉහළ ගොස් ඇත.

රන් මිලට අනුව කැරට් 22 රන් පවුම රුපියල් 166,950ක් සහ කැරට් 24 රන් පවුම රුපියල් 182,050ක් ලෙස සටහන් වී තිබුණා.

එමෙන්ම, කැරට් 24 ග්‍රෑම් 1ක් රුපියල් 22,760ක් වන අතර,කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) රුපියල් 182,050ක් ලෙසයි සටහන් වන්නේ.

කැරට් 22 ග්‍රෑම් 1ක් රුපියල් 20,870ක් වන අතර කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) රුපියල් 166,950ක් වන අතර, කැරට් 21 ග්‍රෑම් 1ක් රුපියල් 19,920ක් වන බව සටහන් වේ.

WhatsApp Group

Skip to content