කොවිඩ් – 19 වෛරසයේ නව ප්‍රභේදයක් අමෙරිකාවේ ව්‍යාප්ත වෙමින් පවතින බව වාර්තාවනවා.
අමෙරිකානු රෝග පාලනය සහ වැළැක්වීමේ මධ්‍යස්ථානය පවසන්නේ නව ප්‍රභේදය ප්‍රාන්ත 39ක පැතිර යමින් පවතින බවයි.

වෛරසයේ සක්‍රීයතාව සාපේක්ෂව තවමත් අඩු අගයකයි පවතින්නේ.
කෙසේවෙතත් රෝහල්ගත කිරීම් සහ මරණ ඉහළ යමින් පවතින බවයි විදෙස් වාර්තා පවසන්නේ.

WhatsApp Group

Skip to content