ඇමෙරිකාව තායිවානය සඳහා ඩොලර් මිලියන 345 ක යුධ ආධාර පැකේජයක් ලබා දෙන බව නිවේදනය කළා.

තායිවානය සම්බන්ධයෙන් චීනය දැඩි ආක්‍රමණශීලී ස්වභාවයකින් කටයුතු කරන අතරතුර මෙම යුධ ආධාර පැකේජය ලබාදීමට තීරණය කෙරුණා.

හමුදා අධ්‍යාපනය හා පුහුණුව ද මෙම පැකේජයට ඇතුළත්.

කෙසේ වුවද තායිවානයට සපයන ආයුධ හෝ උපකරණ පිළිබඳ මෙතෙක් විස්තර හෙළි කර නැහැ.

WhatsApp Group

Skip to content