එක්සත් ජාතීන්ගේ ලෝක සංචාරක සංවිනයේ දකුණු ආසියානු කොමිසමේ උප සභාපතිවරයෙකු ලෙස සංචාරක අමාතය හරීන් ප්‍රනාන්දු මහතා පත් කර තිබෙනවා.

ඒ 2023 සිට 2025 දක්වා වූ කාලය සඳහායි.

මෙම සංවිධානයේ උප සභාපතිවරුන් දෙදෙනෙකු පත් කෙරෙන අතර ඉන් එක් තනතුරක් සඳහායි අමාත්‍යවරයා පත් කර තිබෙන්නේ.

WhatsApp Group

Skip to content