මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා හදිසියේම රෝහල් ගත කර තිබෙනවා.

ආහාර විෂ වීමක් හේතුවෙන් අමාත්‍යවරයා මෙලෙස රෝහල්ගත කර ඇති බවයි වාර්තා වන්නේ.

කොළඹ පිහිටි පෞද්ගලික රෝහලක අමාත්‍යවරයා මේ වන විට ප්‍රතිකාර ලබමින් සිටින බවත් වාර්තා වනවා.

WhatsApp Group

Skip to content