විදේශ රැකියා ලබා ලෙස පවසා මෙරට විශ්‍රාමික හමුදා සෙබලුන් රුසියා- යුක්රේන යුද්ධය සඳහා යොමු කිරීම සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා අද පාර්ලිමෙන්තුවේදී සිදු කිරීමට නියමිතව තිබෙනවා.

එලෙස විශ්‍රාමික හමුදා සෙබලුන් යැවීමට කටයුතු කළ පුද්ගලයන් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඒ පිළිබඳ තොරතුරු පොලීසිය අනාවරණය කරගෙන ඇති බවයි අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා සඳහන් කළේ.

දයාසිරි ජයසේකර මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ මතු කළ ප්‍රශ්නයකට ප්‍රතිචාර දක්වමින් ඔහු මේ බව සඳහන් කළා.

WhatsApp Group

Skip to content