තමන් කිසි විටෙකත් ඇමතිකම් ඉල්ලා ජනපතිගේ පසුපස නොයන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා.

යම් කිසි ලෙසකින් ජනාධිපතිවරයා විසින් තමන්ට වගකීමක් පවරන්නේ නම් එය නිසිලෙස ඉටු කිරීමට කටයුතු කරනු ඇති බවටයි ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ.

https://www.vnews.lk/storage/2023/06/MAHINDANANDA-EDIT.mp3?_=1

මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බොහෝ පිරිසක් කටයුතු කරන්නේ ඇමතිකම් ලබාගැනිමේ අරමුණින් බවට සමගි ජනබලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා කොළඹ පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියා.

https://www.vnews.lk/storage/2023/06/MARIKKAR-EDIT.mp3?_=2

WhatsApp Group

Skip to content