සමගි ජන බලවේගයේ ජනාධිපතිධුර අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ මංගල ජන රැළිය කුරුණෑගලදී පැවැත්වුණා.

කුරුනෑගල සත්‍යවාදී පිටියේදීයි මෙම ජන රැලිය පැවැත්වුණේ.

ඊට සමගි ජන සන්ධානයේ පක්ෂ නායකයින් ඇතුළු පිරිසක් එක්ව සිටියා.

 

WhatsApp Group

Skip to content