මෙරට ඇගලුම් කර්මාන්තශාලා වෙත ලැබෙන ඇණවුම් ප්‍රමාණය කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබෙනවා.

ඒකාබද්ධ ඇගලුම් සංගම් සංසදයේ උප සභාපති ෆීලික්ස් ප්‍රනාන්දු මහතා කියා සිටියේ බංග්ලාදේශයේ ඇතිවූ ගැටුම් සහ එරට පවතින දේශපාලන අස්ථාවරත්වය මෙරටට ලැබෙන ඇගලුම් ඇණවුම් ඉහළ යාමට හේතු වී ඇති බවයි.

මෙම වසරේ මේ දක්වා සිදු කළ මුළු අපනයනයන්ගෙන් 42% ක් ඇඟලුම් අපනයනයන කර ඇති බවද සදහන්.

WhatsApp Group

Skip to content