බංග්ලා­දේ­ශයේ ඇඟ­ලුම් ආය­තන ඇතුළු කර්මා­න්ත­ශාලා 219ක් වසා දැමී­මට එහි පාල­නා­ධි­කා­රිය පිය­වර ගෙන ඇතැ­යි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ, ඇතැම් කර්මා­න්ත­ශා­ලා­වල සේව­ක­යන් අඛණ්ඩ වැඩ වර්ජ­න­යක නිරත වීම නිසායි.

මේ අතර, වැඩි වැටුප්, ප්‍රසාද දීමනා සහ පැමි­ණීමේ දීමනා ඉහළ දමන ලෙස පාල­නා­ධි­කා­රි­යට බල කර­මින් සේවක සේවි­කා­වන් විසින් සිදු කරනු ලැබූ වැඩ වර්ජ­නය හා විරෝ­ධ­තාව හේතු­වෙන් ඇඟ­ලුම් කර්මා­න්ත­ශාලා 86ක් දින නිය­ම­ය­කින් තොරව වසා දැමී­මට පිය­වර ගෙන තිබෙනවා.

WhatsApp Group

Skip to content