ආහාර ද්‍රව්‍ය ඇතුළු මෙරටට ආනයනය කළ බහාලු‍ම් රැසක් මේ වන විට රේගුවේ සිරවී ඇති බව බහාලු‍ම් ප්‍රවාහන රථ හිමිකරුවන්ගේ සංගමය පවසනවා.

එහි සභාපති සනත් මංජුල මහතා පැවසුවේ බහාලු‍ම් පරීක්ෂා කිරීමේ ප්‍රමාදය මෙම තත්ත්වයට ප්‍රධාන හේතුවක් බවයි.

මෙම තත්ත්වය හේතුවෙන් භාණ්ඩ හිඟයක් මෙන්ම භාණ්ඩ මිල ඉහළ යාමක්ද සිදුවිය හැකි බව ද සනත් මංජුල මහතා කියාසිටියා .

https://www.vnews.lk/storage/2023/06/SANATH-MANJULA-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content