ආහාර අලෙවි සැල් වල ඒවා නිෂ්පාදනය කරනු ලබන සේවකයින්ට විශේෂ එන්නතක් ලබා දීම මේ වන විට සිදු කෙරෙනවා.

සමස්ත ශ්‍රී ලංකාවම ආවරණය වන පරිදියි මෙම වැඩසටහන සුදානම් කර ඇත්තේ. පාරිබෝගික ජනතාවට ගුණාත්මක සේවාවක් ලබාදීම මෙහි අරමුනයි.

ඒ අනුව එහි තවත් එක පියවරක් කන්තලේ ප්‍රදේශයේදී සිදුවුනා.

https://www.vnews.lk/storage/2024/03/KANTHALE-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content