ආහාර ද්‍රව්‍ය 09ක මිල අද සිට අඩු කිරීමට ලංකා සතොස ආයතනය පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව කිරිපිටි, සෝයා , හාල්මැස්සන් , බාස්මති සහල් මිල අද සිට අඩු වනු ඇති.

එමෙන්ම දුඹුරු සීනි, අර්තාපල් , කඩල , සුදු ලුණු , සහ රතු කැකුළු මිල ද මෙලෙස අඩු කරන බවයි ලංකා සතොස ආයතනය නිවේදනය කළේ.

දිවයිනපුරා පිහිටි ලංකා සතොස ශාඛා මගින් නව මිල ගණන් යටතේ අත්‍යවශ්‍ය භාණ්ඩල මිල දී ගත හැකි බව සතොස ආයතනය සදහන් කළා.

WhatsApp Group

Skip to content