ලිට්රෝ ගෑස් මිල අඩු කිරීමට සමගාමිව ආහාර ද්‍රව්‍යවල මිල අඩු කරන බව සමස්ථ ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය පවසනවා.

එහි සභාපති අසේල සම්පත් මහතා අද පැවති මාධ්‍ය හමුවකදී මේ බව සදහන් කළා.

https://www.vnews.lk/storage/2023/07/ASELA-SAMPATH-EDIT-01.mp3?_=1

WhatsApp Group

Skip to content