2023 ආසියානු සටන් කලා ශුරතාවය දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත්ව තිබෙනවා.

එහිදී ශ්‍රී ලංකාව රන් පදක්කම් 11 ක් දිනාගත්තා.

මෙලෙස රන් පදක්කම් දිනාගත් ශ්‍රී ලංකා සටන් කලා කණ්ඩායම තායිලන්තයේ සිට දිවයිනට පැමිණ තිබුණා.

අන්තර්ජාතික සටන් කලා සම්මේලනය සංවිධාන කළ හතරවන ආසියානු සටන් කලා ශූරතාවලිය පසුගිය 9 වනදා සිට 14 වනදා දක්වා තායිලන්තයේ පතායා නුවරදී පැවැත්වුණා.

WhatsApp Group

Skip to content