ශ්‍රී ලංකාවේ කුඩා හා මධ්‍යම පරිමාණයේ ව්‍යවසායන් (SME) නංවාලීම සඳහා ආසියානු සංවර්ධන බැංකුවෙන් ඇමෙරිකානු මිලියන 100ක ආධාර ලැබෙන බව ආර්ථික ස්ථායීකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය නිවේදනය කළා.

මෙම ණය මුදල ලබා ගැනීමේ ගිවිසුමට ශ්‍රී ලංකා රජය සහ ආසියානු සංවර්ධන බැංකුව අතර අත්සන් තැබීම අද (26)කොළඹ මහා භාණ්ඩාගාරයේ දී සිදු වුණා.

ශ්‍රී ලංකා රජය වෙනුවෙන් භාණ්ඩාගාර ලේකම් කේ.එම්.මහින්ද සිරිවර්ධන සහ මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය අත්සන් කර තිබෙනවා.

WhatsApp Group

Skip to content