නව ව්‍යාපෘති කිපයක් ආරම්භ කරන ලෙස ආසියානු සංවර්ධන බැංකුවට අග්‍රාමාත්‍යවරයා යෝජනා කර තිබෙනවා .

ඒ අනුව පුනර්ජනනීය බලශක්තිය, පොදු ප්‍රවාහනය සහ ඩිජිටල්කරණය පිළිබඳව වූ යෝජනා කිහිපයක් සිදු කර ඇති බව සදහන් .

එමෙන්ම මෙම ක්ෂේත්‍රවලට අදාළව නව ව්‍යාපෘති ඇරඹීම සඳහා ආයෝජනය කරන ලෙස ද මෙරට අග්‍රාමාත්‍යවරයා ඉල්ලීමක් කර ඇති බවයි වාර්තා වන්නේ .

WhatsApp Group

Skip to content