ආසියානු කුසලාන පාපන්දු තරගාවලියේ සුදුසුකම් ලැබීමේ වටයේ තරගයක් සදහා ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම අද එක්වනවා.

ශ්‍රී ලංකාව සහ කාම්බෝජය අතරයි මෙම තරගය පැවැත්වෙන්නේ.

කොළඹ තුරග තරග පිටියේදී පැවැත්වෙන මෙම තරගය පස්වරු 03.30ට ආරම්භ වීමට නියමිතයි.

සුදුසුකම් ලැබීමේ තරගයේ දෙවන අදියර ලබන සැප්තැම්බර් 10 වනදා කාම්බෝජයේදී පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

WhatsApp Group

Skip to content