ආසියානු කුසලාන කාන්තා පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව තරග හෙට පැවැත්වෙනවා .

පළමු අවසන් පුර්ව තරගය පැවැත්වෙන්නේ බංගලාදේශ සහ ඉන්දීය කාන්තා කණඩායම් අතරයි.
එම තරගය හෙට පස්වරු 02 ට ආරම්භ වීමට නියමිතයි.

ශ්‍රී ලංකා සහ පාකිස්තාන කාන්තා කණ්ඩායම් අතර දෙවන අවසන් පුර්ව තරගය පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.
තරගය ආරම්භ වීමට නියමිතව ඇත්තේ රාත්‍රී 07.00 ටයි

මෙම තරගය දෙකෙන් ජය ලබා ගන්නා කණ්ඩායම් අතර ලබන 28 වනදා අවසන් මහා තරගය පැවැත්වෙනවා

WhatsApp Group

Skip to content