ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ තවත් තරගයක් අද පැවැත්වෙනවා.

ඒ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතරයි.

පාකිස්ථානයේ ලාහෝර් ගඩාෆි ක්‍රිඩාංගනයේ පැවැත්වෙන තරගය පස්වරු 03ට ආරම්භ වීමට නියමිතයි.

ඇෆ්ගනිස්ථාන කණ්ඩායම මෙවර තරගාවලියේ සහභාගි වන පළමු තරගය මෙයවනවා.

බංග්ලාදේශ කණ්ඩායම මුහුණදුන් පළමු තරගය ශ්‍රී ලංකාව හමුවේ පරාජයට පත්වුණා.

WhatsApp Group

Skip to content