ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ තවත් තරගයක් අද දිනයේදී පැවැත්වෙනවා.

එහිදී ඉන්දීය කණ්ඩායම සහ නේපාල කණ්ඩායම තරගවැදීමට නියමිතයි.

පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවැත්වෙන මෙම තරගය පස්වරු 03ට ආරම්භ කිරීමටයි කටයුතු යොදා ඇත්තේ.

WhatsApp Group

Skip to content