ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ තවත් තරගයක් හෙට දිනයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.

එහිදී ඉන්දීය කණ්ඩායම සහ පාකිස්ථාන කණ්ඩායම තරගවැදීමට නියමිතයි.

පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවැත්වෙන මෙම තරගය පස්වරු 03ට ආරම්භවීමට නියමිතයි.

WhatsApp Group

Skip to content