ආරුගම්බේ ප්‍රදේශයේ ප්‍රහාර සැලසුම් සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනාව රැඳවුම් නියෝග යටතේ රඳවාගෙන තවදුරටත් ප්‍රශ්න කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දුව මහතා පවසනවා.

මෙම සැකකරුවන් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගනු ලැබුවා.

මේ අතර ආරුගම්බේ සිද්ධිය සම්බන්ධයෙන් රජය දියත් කළ ආරක්ෂක වැඩපිළිවෙල පිළිබදව විදේශීය රටවල් බොහෝ ලෙස පැහැදී ඇති බව අමාත්‍ය විජිත හේරත් මහතා පවසනවා.

WhatsApp Group

Skip to content