ආර්ථික සහ සමාජිය අර්බුදය හමුවේ රට තුළ දේශපාලන අර්බුදයක් නිර්මාණය වී ඇති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසනවා.

එහි ජ්‍යෙෂ්ඨ උප සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පැවසුවේ මේ වන විට දේශපාලන පක්ෂ ගණනාවක අභ්‍යන්තර අර්බුද පවතින බවයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගැටළු විසදා ගනිමින් ඉදිරි මැතිවරණ සදහා ශක්තිමත්ව මුහුණ දෙන බවයි රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා සදහන් කළේ.

https://www.vnews.lk/storage/2023/10/ROHANA-LASHMAN-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content