ආර්ථික ශක්තිමත් පිරිසක් රටේ පාලනයට එක්විය යුතු බව අමාත්‍ය රොශාන් රණසිංහ මහතා පවසනවා.

පොලොන්නරුව ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.

ප්‍රායෝගික උගත් පුද්ගලයින්ගෙන් සමන්විත නව දේශපාලනයක් රටතුළ ඇතිවිය යුතු බවයි රොෂාන් රණසිංහ මහතා සදහන් කළේ.

https://www.vnews.lk/storage/2023/08/ROSHAN-RANSINGHA-EDIT-.mp3?_=1

රට ගොඩනැගීමට නම් නාස්තිය සහ දුෂණය නැතිකළ යුතු බව ජාතික ජන බලවේගයේ සුනිල් හදුන්නෙත්ති මහතා පවසනවා.

ඊයේ පැවති වැඩසටහනට එක්වෙමින් සුනිල් හදුන්නෙත්ති මහතා පැවසුවේ ජාතික ජන බලවේගයේ රජයක් යටතේ දුෂණයට එරෙහිව කටයුතු කරන බවයි.

https://www.vnews.lk/storage/2023/08/SUNIL-HADUNNETHTHI-EDIT-.mp3?_=2

WhatsApp Group

Skip to content