මෙරට ආර්ථික වර්ධනය පිළිබද ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් පුරෝකතනයක් සිදුකර තිබෙනවා.

මුල්‍ය අරමුදල ඇතුළු අනෙකුත් ආයතන පෙන්වා දෙන්නේ 2024 වසරේදී ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය සියයට 2ක් පමණ වනු ඇති බවයි.

කෙසේවෙතත් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවසුවේ මේ වසරේ මෙරට ආර්ථික වර්ධනය සියයට තුනක් පමණ වනු ඇති බවයි.

WhatsApp Group

Skip to content