පසුගිය වසර දහය තුළදී පාසල්වල පළමු ශ්‍රේණියට දරුවන් ඇතුලත් කිරීම 40,000 කින් පමණ පහළ ගොස් ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.

එමෙන්ම ආර්ථික අර්බුදය හමුවේ ප්‍රාථමික අංශයේ පාසල් දරුවන්ගේ පාසල් හැරයෑමද ඉහළ ගොස් ඇති බවද සඳහන්.

කෙසේවෙතත් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම්ජයන්ත් පවසන්නේ දරු උපත් ප්‍රමාණය අඩු වීම මේ තත්ත්වයට හේතු වී ඇති බවයි.

WhatsApp Group

Skip to content