ආර්ථික අර්බුදය මුවාවෙන් ජාත්‍යන්තර රැවටීම්වලින් ජනතාව බේරාගත යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසනවා.

ඉන්දියාව වැනි රටවල් විසින් ශ්‍රී ලංකාව ග්‍රහණයට නතු කරගැනීම වහාම නැවැත්විය යුතු බවටයි ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ.

https://www.vnews.lk/storage/2024/01/WIMAL-EDIT.mp3?_=1

මේ අතර මෙරට ආර්ථික ස්වෛරීත්වය ඇති කිරීමට නම් රට තුළ ක්ෂණික වෙනසක් සිදු කළ යුතු බවට සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා පවසනවා.

https://www.vnews.lk/storage/2024/01/KABEER-EDIT.mp3?_=2

එමෙන්ම ජාතික ජනබලවේගයේ විධායක කාරක සභික නලින්ද ජයතිස්ස මහතා කියා සිටියේ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් තමන් මැතිවරණයකින් ජයගනීද නැද්ද යන්න පිළිබදව සමීක්ෂණ සිදුකරමින් සිටින බවයි.

https://www.vnews.lk/storage/2024/01/NALINDA-EDIT.mp3?_=3

WhatsApp Group

Skip to content