රට ආර්ථික අර්බුදයෙන් පසුව යළිත් ස්ථාවර තත්වයකට පත්ව ඇති බවට ප්‍රකාශ කිරීම ජනතාව මුලා කිරීමක් පමණක් බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා .

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ කොළොඹ දී මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් .

WhatsApp Group

Skip to content