ආර්ථිකය පිළිබඳ බලාපොරොත්තු තබා රට ඉදිරියට ගෙන යා හැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
රත්නපුර මැණික් කුළුණ නමින් ජාත්‍යන්තර මැණික් හා ස්වර්ණාභරණ වෙළඳ මධ්‍යස්ථානයක් විවෘත කිරීමේ උත්සවයට එක්වෙමිනුයි ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ.
කේසේ වෙතත් රට තවමත් ඒදන්ඩක් මත තිබෙන බවත්, ඒ මතින් වැටෙන්නේද නැද්ද යන්න අප තීරණය කළ යුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළා.

WhatsApp Group

Skip to content