මෙරට ජාතික ආරක්ෂාව ගැන ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකොන් මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරනු ලැබුවා.

එහිදී ඔහු සඳහන් කළේ මෙරට ආරක්ෂාව සම්බන්ධයෙන් විශේෂ බුද්ධි අංශයකින් හෝ ආයතනයකින් කිසිදු තොරතුරක් ලැබී නොමැති බවයි.

කෙසේ වෙතත් මෙරට විවිධ ස්ථාන වල, විවිධ පුද්ගලයන් විසින් දේශපාලනික උත්තේජනය මත ජාතිවාදී කලබලයක්, කෝලාහලයක් ඇති කිරීමට උත්සහ ගනිමින් සිටින බවට මෙරට බුද්ධි අංශ වාර්තාවක් ඉදිරිපත් කර තිබෙන බවද අමාත්‍යවරයා සඳහන් කළා.

https://www.vnews.lk/storage/2023/08/PRAMITHA-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content