ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ශවේන්ද්‍ර සිල්වා මහතාට සේවා දිගුවක් ලබා දී තිබෙනවා.

ඒ අනුව ශවේන්ද්‍ර සිල්වා මහතාව යළිත් ආරක්ෂක මාණ්ඩලික ධුරයට පත්කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කෙරුණා.

ජනාධිපතිවරයාගේ අනුමැතියට යටතේයි අදාළ සේවා දිගුව සිදුකර ඇත්තේ.

ජුනි මස පළමුවනදා සිට 2024 දෙසැම්බර් 31 වනදා අදාළ පත්කිරීම බලාත්මක වන බව ගැසට් නිවේදනයේ සදහන්.

WhatsApp Group

Skip to content