සම්භාහන ආයතන වල ගුණාත්මක භාවය ඉහල නැංවීම සඳහා එම සෑම ආයතනයකටම ආයුර්වේද වෛද්‍යවරයකු පත් කල යුතු බව සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය පවසනවා.
අමාත්‍යවරිය සඳහන් කරන්නේ ශ්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තුව අවට ප්‍රදේශවල සම්භාහන ආයතන 625ක් පමණ ඇති බවයි.
රජයේ පාර්ලිමේන්තු කණ්ඩායම් සාකච්ඡාවේදී අමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කර තිබෙනවා.