පාරම්පරික වෛද්‍ය ක්ෂේත්‍රය විනාශ කිරීමේ අරමුණින් ආණ්ඩුව ගෙන ඒමට සූදානම් වන පනත වහාම හකුලාගත යුතු බව සමගි ජන බලවේගයේ නායක, විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

කොළඹ විපක්ෂනායක කාර්යාලයේ ඊයේ පැවති සාකච්ඡාවකදී ඔහු මේ බව සදහන් කළා.

https://www.vnews.lk/storage/2023/07/SAJITH-EDIT-1.mp3?_=1

 

WhatsApp Group

Skip to content