සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංගලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන පළමු එක්දින ක්‍රිකට් තරගය වේග පන්දු යවන ක්‍රීඩක අසිත ප්‍රනාන්දුට අහිමි වී තිබෙනවා.

ඔහු ආබාධයකට ලක්වීම හේතුවෙන් පළමු එක්දින තරගය අහිමිව ඇති බවයි ක්‍රීඩා වාර්තා සදහන් කළේ.

ශ්‍රී ලංකාව සහ බංගලාදේශය අතර පළමු එක්දින ක්‍රිකට් තරඟය හෙට සවස 2 ට චිතගොන් හිදි ආරම්භ වීමට නියමිතයි.

WhatsApp Group

Skip to content