2020 වසරේ වාහන ආනයන සීමා පැනවීමෙන් පසු වාහන 6900 කට ආසන්න සංඛ්‍යාවක් මෙරටට ගෙන්වා ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

විශේෂ කටයුතු සදහා මෙම වාහන ගෙන්වීමට අවසර ලබා දුන්නද වාහන මෙරටට ගෙන්වීමට තවමත් අවසර ලබා දී නොමැති බවයි ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ.

 

https://www.vnews.lk/storage/2023/08/RANJITH-SIYAMBALAPITIYA-EDIT-1.mp3?_=1

WhatsApp Group

Skip to content