ආනයනික තිරිගු පිටි බලපත්‍ර ක්‍රමය අත්හිටුවීමත් සමග කිලෝග්‍රෑමයක් මත පැනවූ තිරිගු පිටි බද්ද රුපියල් 16 සිට රුපියල් 27 දක්වා ඉහළ දැමීමට රජය පසුගියදා තීරණය කළා.

මේ අනුව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ ජයවර්ධන මහතා පැවසුවේ ආනයනික තිරිගු පිටි බදු වැඩි වීම බේකරි කර්මාන්තයට බලපෑමක් නොවන බවයි.

https://www.vnews.lk/storage/2023/08/JAYAWARDHANA-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content