ශ්‍රී ලංකාවේ ආදායම් ප්‍රවර්ධනය ගැන ඉදිරි වැඩසටහන අද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

ජනාධිපති ලේකම් කාර්යාලයේදී එය සිදු කෙරෙන බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසුවේ.

මේ යටතේ ජනතාවට පීඩනයක් නොවන පරිදි ආදායම් වැඩි කිරීමේ ක්‍රමවේද පිළිබද යෝජනා ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කෙරෙනු ඇති.

WhatsApp Group

Skip to content