ආණ්ඩුව මැතිවරණ කල් දමමින් ජනතා අයිතිය කප්පාදු කරමින් සිටින බවට පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා චෝදනා කරනවා.
ආණ්ඩුව කුමන සැලසුම් දියත් කලද ලබන වසරේ සැප්තැම්බර් මස වන විට අනිවාර්යයෙන් ජනාධිපතිවරණයක් පැවැත්විය යුතු බවයි ඒ මහතා සඳහන් කරන්නේ.

https://www.vnews.lk/storage/2023/07/CHANDIMA-WEERAKKODI-EDIT.mp3?_=1

මේ අතර ජාතික ජන බලවේගයේ විධායක සභික කේ.ඩී ලාල් කාන්ත මහතාද ජන හමුවකදී මැතිවරණය සම්බන්දව අදහස් පල කලා.
ඒ මහතා සඳහන් කලේ ජනාධිපතිවරණයක් පැවැත්වීම පිළිබඳව සැක මතුව ඇති බවයි.

https://www.vnews.lk/storage/2023/07/LAL-KANTHA-EDIT.mp3?_=2

 

WhatsApp Group

Skip to content