මෙම වසරේ පළමු කාර්තුවේදී ආණ්ඩුවට ලැබී ඇති ආදායමට වඩා වැඩි ප්‍රමාණයක් වියදම් කර ඇති බවට ජාතික ජනබලවේගය චෝදනා කරනවා.

මෙවැනි තත්ත්වයක් ඉදිරියටත් පැවතුණහොත් රට නැවතත් අර්බුදකාරි තත්ත්වයක් කරා ගමන්කරනු ඇති බවටයි ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් කියා සිටියේ.

https://www.vnews.lk/storage/2023/09/ANURA-DISSANAYAKE-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content