ආණ්ඩුව ගෙන යන වැඩ පිළිවෙළ තමන් අනුමත නොකරන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ඒ මහතා සඳහන් කරන්නේ ආණ්ඩුවේ වැඩපිළිවෙළට එරෙහිව රට වෙනුවෙන් ඕනෑම තීන්දුවක් ගැනීමට තමන් පසුබට නොවන බවයි.

ආණ්ඩුව සමග එකට කටයුතු කළත් තමන්ගේ සහ පක්ෂයේ ස්වාධීනත්වය මේ ආණ්ඩුවට පාවා දී නොමැති බවයි හිටපු ජනාධිපතිවරයා කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කලේ.

 

…..

WhatsApp Group

Skip to content