අවස්තානුකුලව තීන්දු තීරණ ගනිමින් රටේ ආර්ථිකය සකස්කිරීමේ අභියෝගය ආණ්ඩුව විසින් භාරගෙන ඇති බව වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසනවා .

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ කොළඹ ප්‍රදේශයේ පැවති උත්සවයකට එක් වෙමින් .

එහිදී වැඩිදුරටත් අදහස් පල කල අමාත්‍යවරයා ප්‍රකාශ කලේ ආණ්ඩුවට චෝදනා එල්ල කිරීම සදහා විපක්ෂය බලා සිටින බවයි .

https://www.vnews.lk/storage/2023/08/NIMAL-SIRIPALA-EDIT-.mp3?_=1

WhatsApp Group

Skip to content