ඉදිරියේදී පැවැත්වෙන මැතිවරණයෙන් අනතුරුව ආණ්ඩුවක් පිහිටුවීම සදහා ඕනෑම පාර්ශවයකට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහය ලබා ගැනීමට සිදු වන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසනවා .

ගම්පහ ප්‍රදේශයේ ඊයේ දිනයේ පැවති උත්සවයකට එක් වෙමිනියි ඔහු මේ බව ප්‍රකාශ කලේ .

https://www.vnews.lk/storage/2023/08/PRASANNA-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content