ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට නියමිතව තිබෙනවා.

අද රැස්වීමේදී ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ පුරප්පාඩු ධුර දෙකක් සඳහා පත් කෙරෙන නව සාමාජිකයින්ට අනුමැතිය දීම සිදු කෙරෙනු ඇති.

මීට අමතරව පොලිස් කොමිෂන් සභාවේ පුරප්පාඩු සාමාජිකයෙකු පත් කිරීමට අදාළ නිර්දේශ ලබාදීම ද අද පැවැත්වෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභා රැස්වීමේදී සිදු කිරීමට නියමිතයි.

WhatsApp Group

Skip to content