ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදි ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 30 (2), 62 (2) සහ 83 (ආ) ව්‍යවස්ථාවන්හි ජනාධිපතිවරයාගේ ධුර කාලය සහ පාර්ලිමේන්තුව පවත්නා කාලය සම්බන්ධයෙන් අනනුකූලතාවයක් පවතින බවට නිරීක්ෂණය වීම හේතුවෙනුයි මෙම අනුමැතිය ලැබී ඇත්තේ.

ඒ පිළිබදව පවතින සැකය මගහරවා ගැනීමට මෙමගින් හැකිවනු ඇති බවද සඳහන්.

WhatsApp Group

Skip to content