ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයශංකර් මහතා නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ තිබෙනවා.

ඊයේ පස්වරුවේ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා ඇතුළු දූතපිරිස කටුනායක ගුවන්තොටුපොළින් දිවයිනට පැමිණ බවයි අප ගුවන්තොටුපොළ වාර්තාකරු පැවසුවේ.

ආචාර්ය සුබ්‍රමනියම් ජයශංකර් මහතා සමඟ එරට විදේශ කටයුතු අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් තිදෙනකු ද සංචාරය සඳහා එක්ව තිබෙනවා.

WhatsApp Group

Skip to content