ආගම්වලට අපහාස වන අයුරින් සිදු කරන ප්‍රකාශ ජාතික ආරක්ෂාවට තර්ජනයක් විය හැකි බව පොලිසිය පවසනවා.

කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා පැවසුවේ මේ සම්බන්ධයෙන් පොලිසිය වැඩි අවධානයක් යොමු කර ඇති බවයි.

ජාතීන් අතර ගැටුම් ඇතිවන ප්‍රකාශ සිදු කිරීමෙන් වළකින ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ජනතාවගෙන් ඉල්ලීමක් ද කළා.

https://www.vnews.lk/storage/2023/06/NIHAL-THALDUWA.mp3?_=1

 

WhatsApp Group

Skip to content