අළු බඳුන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයේ දෙවන දිනය (17) අදයි.

ඊයේ දිනට තරගය නතර කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරන ඔස්ටේ්‍රලියානු කණ්ඩායම කිසිවෙකු නොදැවී ලකුණු 14ක් ලබා සිටියා.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම කඩුලු 08ක් දැවී ලකුණු 393ක් ලබා සිටියදී සිය ඉනිම අත්හිටුවනු ලැබුවා.

ජෝයි රූට් නොදැවී ලකුණු 118ක් රැස් කළා.

පන්දු යැවීමේදී නේදන් ලයන් කඩුළු 4ක් දවා ගැනීමට සමත් වුණා.

තරගය පැවැත්වෙන්නේ එංගලන්තයේ බ්‍රමින්හැම් ජාත්‍යන්තර ක්‍රිඩාංගනයේදීයි.

WhatsApp Group

Skip to content